කොපි ගහන Galaxy!

දැන් ලෝකයේ බොහෝ අය භාවිතා කරන්නේ ස්පර්ශක තිර සහිත දුරකථන. ස්මාර්ට් ෆොන් කියල කියන්නේ මේවට තමයි (අපේ අය කියන  විදිහට 'කොටන ෆොන්'!).මෙවැනි ජංගම දුරකථන නිපදවන ප්‍රධාන් පෙලේ සමාගම් තමයි  Apple, Samsung, Nokia, LG, Huwawi  යන සමාගම්.මේවා අතරිනුත් Apple, Samsung ඉදිරියෙන්ම සිටිනවා.

Apple සමාගම නිපදවන iPhone යට දැඩි තරඟයක් ලබාදුන් දුරකථනයක් තමයි Samsung Galaxy S4 කියන දුරකථනය.Apple සමාගමේ කොටස් බොහෝමයක් පහත වැටීමටත් මෙය හේතු උනා. ආරන්චිය හැටියට විකුණන ලද දුරකථන විශාල ප්‍රමාණයක්  Apple සමාගම විසින් යලි මිලදීගෙන තිබෙනවා. අදවන විට ආසියානු කලාපයේ වැඩියෙන්ම අලෙවි වන්නේ Samsung මාදිලියේ දුරකථනයි.බොහෝ මිල අධික මුත් එම මාදිලියේ දුරකථන වලට පමනක් සහය දැක් වීම,Apple මෙහෙයුම් පද්ධති සමග පමණක් ක්‍රියා කිරීම වැනි හේතු නිසා බොහෝ අය Apple දුරකථන වලින් ඈත් වී ඇත.නමුත් Samsung සමාගම භාවිතා කරනුයේ android මෙහෙයුම් පද්ධතියයි.මෙය ඒ සියල්ලට පිලිතුරු ලබා දී ඇත.

මේ නිසා බොහෝ දුරකථන සමාගම්  Samsung Galaxy S4 කියන දුරක අනුකරණය කිරීමට පෙලෙඹී තිබෙනවා.Nokia සමාගම පවා සිය Lumia දුරකථන මාදිලියක් නිපදවා තිබෙනවා.එම දුරකථනයම  නොවුනත් ඊට බොහෝ සෙයින් සමාන වන ලෙස මෙවා නිපදවා තිබෙනවා.පහත පින්තුර වලින් ඒ බව ඔබට පෙනේවි.තම සමාගම පාරිභෝගික්යා වෙත ලං කිරීමට මෙම සමාගම් මෙවැනි දේ කිරීමට  පෙලඹී ඇත. වැඩි මුදලක් දී දුරකථනයක් මිලට ගැනීමට වඩා අඩු මිලට ඒ හා සමාන දුරකථනයක් මිලට ගැනීමට ඇතැමුන් පෙලඹී ඇත.

              Galaxy S4

         
     Greentel Safari                        micromax canvas 4


                  Nokia Lumia 1320


Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features