Nokia Games වලටත් cheats codes!

         අපි දන්න විදිහට Game වලට cheats codes එහෙමත් නැත්තන් password තියෙන්නේ කොම්පියුටරේ ගහන ඒවා වල විතරයි. ඒත් මේවා සමහර Nokia phone වලටත් තියෙනවා.මේ තියෙන්නේ ඒ වගේ ඒවා.

Snake Xenzia අසීමිතව ලකුණු ‍රැස් කරමු!



     මෙය ඇත්තටම Snake Xenzia හි දෝශයකි.කෙසේ නමුත් තවමත් මෙය සකස් කර නොමැත .
  • මේ සඳහා මුලින්ම Game type-->Champion ‍තෝරන්න.
  • නැවත Back කර New Game තොරා නැවතත් Back කර Game type-->Champion ‍තෝරා නැවත වරක් Back කරන්න
  • ඉන් පසු Snake Xenzia-->Continue කරන්න.
                        දැන් තිරයේ පහතින් ඇති තීරුව පිරෙන තෙක් ලකුනු ‍රැස් කර නැවත වතාවක් පෙර පරිදි Game type-->Champion ‍තෝරන්න.මෙලෙස දිගින් දිගටම ලකුණු ‍රැස් කල හැක.

Bounce Game සඳහා cheats codes

  • මුලින්ම New Game වෙත ගොස් නව ක්‍රිඩාවක් ගන්න.
  • ඉන් පසු 787898 යන අංක ඔබන්න.මේ ක්‍රමයෙන් පසු ක්‍රිඩා කිරීමේදී ඇතිවන බාධක වල ගැ‍ටුනද ක්‍රීඩා කල හැක.
  •  787899 යන අංක ඔබා අංක 5 එබීම මගින් ලකුණු 5000 සමග level complete කල හැක.
  •  787899 යන අංක ඔබා අංක 1 එබීම මගින් පෙර අදියරටත් අංක 3 එබීම මගින් ඊලඟ අදියරටත් යා හැක.

ක්‍රියා කරන දුරකතන:-Nokia 1112,1600,2310,1208,1650,3100,6100,7250

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features