කරදරයක් නැතුව You Tube video බාගන්න

        You Tube  එකේ video  එකක් බලනකොට ඒක ඩව්න්ලෝඩ් කරන්න හිතුනොත්. සමහර අය කියයි "සිම්පල් නෙ" කියලා. ඒත් ඇත්තටම වැඩේ ඇන ගන්නේ ඒක කරගන්න ගියාම.රටේ නැති Downloder install කරගෙන මේ වැඩේ කරන්න try  කරලා බැරිම තැන වැඩේ අතෑරලා දාන අය ඕන තරම් ඉන්නවා. මේ කියන්න යන්නේ මොන software එකක්වත් නැතුව You Tube  එකේ video  බා ගන්න තියෙන ක්‍රමයක් ගැන. මේක දෙන්නේ savefrom.net කියන site එකෙන්.කරන්න තියෙන්නේ පොඩි දෙයක් .You Tube video  එකේ URL එකේ youtube  ට ඉස්සරහින් s අකුරු දෙකක් එකතු කරන එක විතරයි. උදාහරණයක් විදිහට http://www.youtube.com/watch?v=Cf-V-giXiRw කියන URL එකට s අකුරු දෙකක් එකතු කරලා http://www.ssyoutube.com/watch?v=Cf-V-giXiRw විදිහට type කරලා Enter කරන්න.දැන් open වෙන savefrom.net කියන site එකෙන් මේ Video එක එක එක format වලින් වගේම විවිධ resolutions වලින් බා ගන්න පුලුවන්.
try කරලා බලන්න!







Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features