ලොව හොඳම Gaming computer 10 ය

        කොම්පියුටර් තියෙන කොල්ලන්ගෙන් ගේම් එකක් නොගහපු කෙනෙක් හොයා ගන්නත් අමාරුයි. සමහර අය කොම්පියුටරයක් ගන්නෙත් ගේම් ගහන්නමයි නෙ! අපේ රටේ විතරක් නෙවෙයි ලෝකෙම ගේම් ගහන්නම විතරක් කොම්පියුටරයක් තියාගෙන ඉන්න අය ඉන්නවා. ඒ හින්දම ගේම් ගහන්නම කියල හදපු කොම්පියුටර් දැන් තියෙනවා. එවට තමයි ගේමින් කොම්පියුටර්ස්(Gaming Computers) කියල කියන්නේ. සමහර ගේම් වල ඉතා ඉහල ගණයේ දර්ශණ ආදිය තිබෙනවා. ඉතින් ඒවගෙ ගේම් ගහන්න නම් කොම්පියුටරයේ හොඳ ‍රැම් මතකයක් , වැඩි ඉඩක් තියෙන හාඩ් ඩිස්ක් එකක්, හොඳ වේගවත් ප්‍රොසෙසරයක්, ඉහල ගනයේ ග්‍රැ‍ෆික් කාඩ් එකක් වගේම හොඳ සිසිලන පද්ධතියකුත් අවශ්‍ය වෙනවා.ඒ විතරක් නෙවෙයි ගේම් වලටම හදපු කී බෝඩ් මවුස් එහෙමත් ඕනි.ඉතින් මේ සේරම එකතු කරල තමයි ගේමින් කොම්පියුටර් හදල තියෙන්නෙ. මේ නිසාම ඒවායෙ මිලත් අධික වෙනවා. මේ තියෙන්නෙ මේ වසරේ ලොව හොඳම ගේමින් කොම්පියුටර් 10 ය.

1) Digital Storm Coridium
   මිල:-  ඩොලර් 7779.00/=
   ප්‍රොසසර:-Intel Core i7-4930K.
   ප්‍රොසසරයේ  වේගය:- 3.4 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-1250 GB
   ග්‍රැ‍ෆික්:-AMD Radeon R9 295X2
   තැටි ධාවකය:-BD/DVD/CD +/-RW

2) Origin Chronos
   මිල:-  ඩොලර් 1633.00/=
   ප්‍රොසසර:-Intel Core i7-4770K.
   ප්‍රොසසරයේ  වේගය:- 4.7 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-2000 GB
   ග්‍රැ‍ෆික්:-nVidia GeForce GTX 780 Ti
   තැටි ධාවකය:-බාහිරින් සවි කල හැක

3) CyberPower Zeus Mini
   මිල:-  ඩොලර් 1825.00/=
   ප්‍රොසසර:-Intel Core i7-4930K.
   ප්‍රොසසරයේ  වේගය:- 3.5 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-2120 GB
   ග්‍රැ‍ෆික්:-nVidia GeForce GTX 780 Ti
   තැටි ධාවකය:-Dual-Layer DVD+/-RW

4) Falcon Northwest Mach V
   මිල:-  ඩොලර් 8039.00/=
   ප්‍රොසසර:-Intel Core i7-5960K.
   ප්‍රොසසරයේ  වේගය:- 4.7 GHz
  ‍ රැම් මතකය:-32 GB
   හාඩ් ඩිස්කය:-3512 GB
   ග්‍රැ‍ෆික්:-nVidia GeForce GTX 980Ti
   තැටි ධාවකය:-Blu-Ray Disc

5) Lenovo Erazer X315
   මිල:-  ඩොලර් 949.99/=
   ප්‍රොසසර:-AMD A10-7850K
   ප්‍රොසසරයේ  වේගය:- 3.7 GHz
  ‍ රැම් මතකය:-12 GB
   හාඩ් ඩිස්කය:-2000 GB
   ග්‍රැ‍ෆික්:-AMD Radeon R9 260
   තැටි ධාවකය:-Dual-Layer DVD+/-RW

6) Velocity Micro Edge Z55

   මිල:-  ඩොලර් 1,699.00/=
   ප්‍රොසසර:-Intel Core i7-4790k
   ප්‍රොසසරයේ  වේගය:- 4.7 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-3500 GB
   ග්‍රැ‍ෆික්:-nVidia GeForce GTX 780 Ti
   තැටි ධාවකය:-Blu-Ray Disc

7) Alienware X51-R2
   මිල:-  ඩොලර් 699.00/=
   ප්‍රොසසර:-Intel Core i3-4150
   ප්‍රොසසරයේ  වේගය:- 3.5 GHz
  ‍ රැම් මතකය:-6 GB
   හාඩ් ඩිස්කය:-1024 GB
   ග්‍රැ‍ෆික්:-Nvidia GeForce GTX 745
   තැටි ධාවකය:-Dual-Layer DVD+/-RW

8) Maingear Spark
   මිල:-  ඩොලර් 699.00/=
   ප්‍රොසසර:-AMD A8-5557M
   ප්‍රොසසරයේ  වේගය:- 2.1 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-1024 GB
   ග්‍රැ‍ෆික්:-AMD Radeon R9 M275X
   තැටි ධාවකය:-බාහිරින් සවි කල හැක

9) MSI AG270 Gaming All-in-One (2PC-006US)
   මිල:-  ඩොලර් 24676/=
   ප්‍රොසසර:-Intel Core i7-4860HQ
   ප්‍රොසසරයේ  වේගය:- 2.4 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-1256 GB
   ග්‍රැ‍ෆික්:-Nvidia GeForce GTX 870M
   තැටි ධාවකය:-Dual-Layer DVD+/-RW
   තිරය:-අඟල් 27 LED පුලුල් තිර

10) Velocity Micro Edge Z30 SmallBlock
   මිල:-  ඩොලර් 1,799.00/=
   ප්‍රොසසර:-Intel Core i7-4771
   ප්‍රොසසරයේ  වේගය:- 3.5 GHz
  ‍ රැම් මතකය:-16 GB
   හාඩ් ඩිස්කය:-2250 GB
   ග්‍රැ‍ෆික්:-Nvidia GeForce GTX 760
   තැටි ධාවකය:-DVD+/-R/RW SuperMulti

2 Comments

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features