tag:blogger.com,1999:blog-2516953320933216596.post2533802662670779429..comments2023-11-17T05:23:49.865+05:30Comments on tech සයුර: හාඩ් ඩිස්ක් එකක් ගලවමු.tech සයුර (Rohan Dhananjaya)http://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-2516953320933216596.post-57777917213448878602016-11-18T00:34:09.940+05:302016-11-18T00:34:09.940+05:30ගොඩක් ස්තූතියි හරී...!!!ගොඩක් ස්තූතියි හරී...!!!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-685523106665296832016-11-18T00:33:09.335+05:302016-11-18T00:33:09.335+05:30ගිනි අවුලන්නැතුව හිටු... ඒක යස අගේට තියෙනවා.... :)...ගිනි අවුලන්නැතුව හිටු... ඒක යස අගේට තියෙනවා.... :)tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-83351973991881237902016-11-18T00:31:45.592+05:302016-11-18T00:31:45.592+05:30ඒත් මං බැලුව මොකෝ මේ හයිකරන හාඩ් එක පාරම වැඩ කරන්න...ඒත් මං බැලුව මොකෝ මේ හයිකරන හාඩ් එක පාරම වැඩ කරන්නෙ නැත්තේ ඇයි කියල.. දැන්නෙ වැඩේ මීටර් උනෙ...! හැක්!!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-20092075945080002762016-11-18T00:22:23.282+05:302016-11-18T00:22:23.282+05:30ෂා!!! ඔය ඉන්න තව ඩෑල් එකක්! ;) නියමයි
කසුන් අයියා ...ෂා!!! ඔය ඉන්න තව ඩෑල් එකක්! ;) නියමයි<br />කසුන් අයියා නියමයි!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-85903497988125869732016-11-17T11:43:28.840+05:302016-11-17T11:43:28.840+05:30niyamayi. niyamayi. හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-50291569855576026972016-11-17T10:13:09.213+05:302016-11-17T10:13:09.213+05:30අපරාදෙ විදානෙයගෙ හාඩ් එක. හැක්..අපරාදෙ විදානෙයගෙ හාඩ් එක. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-16499302613730145952016-11-17T10:09:09.463+05:302016-11-17T10:09:09.463+05:30හැක්.. මමනං මේ වෙනකොට හාඩ් තුන හතරකටම වැඩේ දීල තිය...හැක්.. මමනං මේ වෙනකොට හාඩ් තුන හතරකටම වැඩේ දීල තියෙන්නෙ.<br />ඔය මෝටරේ පියනට වද්දල තියෙන්නෙ. පිට පැත්තෙන් ටිකක් හයිය පාරක් දුන්නම ගලෝල ගත්තහැකි.<br />අනික ඕක ගලෝල හයිකළාට පස්සෙ වැඩකරන්නෙ නැත්තෙ ඇතුලෙ රික්තකය නැති නිසා. ඒ වගේම මම බලපු වීඩියෝ එකක තිබුණ පිට කවරෙ හයිකරල තියෙන ඇණ පවා නියමිත ප්රමාණයට තද වෙන්න ඕන කියල ආයෙ වැඩ කරන්න.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-28348152592710918832016-11-16T20:52:14.418+05:302016-11-16T20:52:14.418+05:30මට මතකයි මං ඔය හාර්ඩ්වෙයා පුරුදු වෙන කාලෙ හාර්ඩ් ඩ...මට මතකයි මං ඔය හාර්ඩ්වෙයා පුරුදු වෙන කාලෙ හාර්ඩ් ඩිස්ක් එකක් ගලවගන්න හෙන ගේමක් දුන්න. ඩිස්ක් එක විතරක් තවම ඇති මං හිතන්නෙ.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.com