tag:blogger.com,1999:blog-2516953320933216596.post4607224671869526740..comments2023-11-17T05:23:49.865+05:30Comments on tech සයුර: අඩු වියදම් Wireless Security කැමරාව!tech සයුර (Rohan Dhananjaya)http://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-2516953320933216596.post-36212353843364215132018-09-16T23:18:59.232+05:302018-09-16T23:18:59.232+05:30//මේ පැත්තෙ වැඩිය නාවට තරහ වෙන්න එපා//
පිස්සුද කණ්...//මේ පැත්තෙ වැඩිය නාවට තරහ වෙන්න එපා//
පිස්සුද කණ්ඩයියේ එහෙම තරහා වෙනවද? මෙහෙම ආපු එකම මදැයි ඉතිං..!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-33439592101711673632018-09-16T16:51:55.226+05:302018-09-16T16:51:55.226+05:30මේක නම් සෑහෙන්න ප්‍රයෝජනවත්.
මේ පැත්තෙ වැඩිය නාවට...මේක නම් සෑහෙන්න ප්‍රයෝජනවත්.

මේ පැත්තෙ වැඩිය නාවට තරහ වෙන්න එපා, IT බාස්ලට IT කතන්දර කියවන එක හෙන කම්මැලි වැඩක් :-)

ඔහොම කරගෙන යං !

කණ්ඩා ~ Kandahttps://www.blogger.com/profile/01156314085604376981noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-9057882181200794532018-08-10T14:40:02.652+05:302018-08-10T14:40:02.652+05:30මේවගේ පොඩි පොඩි වෙනස් කම් තිබුණට ගොඩක් වෙලාවට USE ...මේවගේ පොඩි පොඩි වෙනස් කම් තිබුණට ගොඩක් වෙලාවට USE කරන්නෙ එකම තාක්ෂණයක්. ඉතිං ගොඩක් වෙලාවට වැඩ කර්න්න ඉඩ තියෙනවා. පොඩි උනාට පට්ට වටින කැමරාව!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-69647675988431512512018-08-10T07:58:14.713+05:302018-08-10T07:58:14.713+05:30මම ගෙදර සවි කරල තියෙන්නෙ GuudGo කියන බ්‍රෑන්ඩ් එකේ...මම ගෙදර සවි කරල තියෙන්නෙ GuudGo කියන බ්‍රෑන්ඩ් එකේ කැමරා. Digoo බ්‍රෑන්ඩ් එකත් හොඳයි. දෙකට ඇප් දෙකක් තිබ්බට, එක cloud database එකක්ද ක්ඔහෙද යූස් කරන්නෙ. එකකට ඇඩ් කරන කැමරාවක්, අනිත් ඇප් එකෙනුත් බැලුවැකි.
OnVif සපෝර්ට් කරනව. ඉතින් onvif තියෙන DVR එකකට සෙට් කරන්නත් පුළුවන්. Madhawa Habarakadahttps://www.blogger.com/profile/09928440540119320513noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-8402153629006562852018-08-09T16:52:36.550+05:302018-08-09T16:52:36.550+05:30@Praසන්ன
දීලා වැඩි වෙලා තියෙන්නෙ දැන්
හැක්..!@Praසන්ன
දීලා වැඩි වෙලා තියෙන්නෙ දැන්
හැක්..!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-69759055245120082352018-08-09T16:43:59.431+05:302018-08-09T16:43:59.431+05:30ස්මාර්ට් පෝන් එකක් නැති ජීවිතේ මවුස් එකක් නැති කොම...ස්මාර්ට් පෝන් එකක් නැති ජීවිතේ මවුස් එකක් නැති කොම්පියුටරයක් වගේ ප්‍රසා අයියේ.. හැක්! tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-22348508810072230032018-08-09T16:38:30.554+05:302018-08-09T16:38:30.554+05:30aliexpress එකෙන් අයියෙ මේක මම ගෙන්නුවේ. එකක් හයි ක...aliexpress එකෙන් අයියෙ මේක මම ගෙන්නුවේ. එකක් හයි කරල දැන් මාස තුනක් විතර වෙනවා. කිසිම අවුලක් නෑ.අවුලක් වුනොත් return කරන්න පුළුවන්. කැමරාව වැඩ කරන්න වයිෆයි රවුටරයක් ඕනි. එහෙම නැත්නම් මෙමරි චිප් එකක් දාලා පස්සෙ බලන්න පුළුවන්.tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-76367211241600361932018-08-09T16:01:39.100+05:302018-08-09T16:01:39.100+05:30නෑ අපි ඕකට ප්‍රී වයිෆයි දෙනව.
-ඩිගිටල් ඇමටි-නෑ අපි ඕකට ප්‍රී වයිෆයි දෙනව.

-ඩිගිටල් ඇමටි-Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-6739677327132882882018-08-09T16:00:11.600+05:302018-08-09T16:00:11.600+05:30ඕකනෙ ඉතිං කියන්නෙ. ඔය කැමරාව ගන්න ඉස්සෙල්ලත් ඉස්මා...ඕකනෙ ඉතිං කියන්නෙ. ඔය කැමරාව ගන්න ඉස්සෙල්ලත් ඉස්මාර්ට් පෝන් එකක් ගන්න එපැයි ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න හිටං.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-61438326581580534162018-08-09T15:41:40.816+05:302018-08-09T15:41:40.816+05:30වොරන්ටිය කොහොමද. මේකට වයිෆයි කනෙක්ශන් එකක් ඔනේ නේ...වොරන්ටිය කොහොමද. මේකට වයිෆයි කනෙක්ශන් එකක් ඔනේ නේද. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com