tag:blogger.com,1999:blog-2516953320933216596.post5522475084759439212..comments2023-11-17T05:23:49.865+05:30Comments on tech සයුර: NFC තාක්ෂණයtech සයුර (Rohan Dhananjaya)http://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2516953320933216596.post-55505857562217117282017-09-19T09:03:48.109+05:302017-09-19T09:03:48.109+05:30උනන්දුවයි වැදගත් මා මිතුර...
හිමිහිට තේරුම් ගමූ......උනන්දුවයි වැදගත් මා මිතුර...
හිමිහිට තේරුම් ගමූ...
ජය වේවා!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-51484050979830742742017-09-12T21:55:02.917+05:302017-09-12T21:55:02.917+05:30මාත් වතාවක් ඔය මහේශ් කියපු පයිත්තියන් වීඩියෝ එක බල...මාත් වතාවක් ඔය මහේශ් කියපු පයිත්තියන් වීඩියෝ එක බලපු වෙලාවේ මේ ගැන දැනගත්ත.. ඒත් එච්චර උනන්දු උනේ නෑ. මේක කියෙව්වත් හරියටම තේරුණේ නම් නෑ. කොහෙ තේරෙන්නද තාම හරියට බ්ලූටූත් ඩිවයිස් එකක්වත් පෙයාර් කරගෙන වැඩක් කරන්න බැරිකොට.. ඒත් මේ ලිපිය නිසා මේ ගැන ලොකු උනන්දුවක් ආවා.. කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-44750806294492077612017-09-09T06:28:27.433+05:302017-09-09T06:28:27.433+05:30
meka try karanna salli hoyanna puluwan ogollange ...
meka try karanna salli hoyanna puluwan ogollange typing speed eka anuwa. HNB, Commercial bank account walata salli withdraw karanna puluwan

http://vyredrle.win/2648064611755/Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-76613714578781416722017-09-08T22:50:39.153+05:302017-09-08T22:50:39.153+05:30ඔව් ඔව් මාත් දැක්කා.. පැහැදිලිවම මෝඩකම. කිසි දෙයක්...ඔව් ඔව් මාත් දැක්කා.. පැහැදිලිවම මෝඩකම. කිසි දෙයක් ගැන හරියට හොයන්නෙ බලන්නෙ නැතුව හිතලු වලින් නිගමන කරනවා. බැටරි කවරෙ තියෙන දේවල් හරියට කියෙව්වනම් ඒ හොඳටෝම ඇති.
ස්තූතියි මහේෂ් අයියා!!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-41520599331940062122017-09-08T13:44:05.682+05:302017-09-08T13:44:05.682+05:30ඔය ටැග් එක ගැන බුකියෙ වීඩියෝ එකක් තිබ්බ දැක්කද
අර ...ඔය ටැග් එක ගැන බුකියෙ වීඩියෝ එකක් තිබ්බ දැක්කද
අර බැට්ටිය ගලව ගලව කරන
විකාරෙ
මොන පයිත්තියන් ද බන් තාක්ෂනේ ගැන නොදැනුවත් කමද මෝඩ කමද වෙන මොකක් හරි ද කියලා හිතාගන්ඩ වත් බෑ පව්නේ
කාගෙ උනත් දරුවෙක්නෙ
අනුකම්පා කරමුනේ
වැදගත් සටහනක් මල්ලි ස්තුතියි නොදන්න දේවල් ගොඩක් දැනගත්තා Mahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-61958565504548377582017-09-06T21:29:50.154+05:302017-09-06T21:29:50.154+05:30ස්තූති වේවා!!!!ස්තූති වේවා!!!!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-54496999708016883902017-09-06T01:16:56.571+05:302017-09-06T01:16:56.571+05:30ආයෙ ඒක රීසෙට් කරල බල්න්න. සමහර වෙලාවට කලින් වෙන ඩි...ආයෙ ඒක රීසෙට් කරල බල්න්න. සමහර වෙලාවට කලින් වෙන ඩිවයිස් එකක් කනෙක්ට් කරල තිබුණම මේ වගෙ ගැටලු වෙනවා...
ජය!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-28620044717940771782017-09-05T19:33:07.888+05:302017-09-05T19:33:07.888+05:30වයර්ලස් පේමන්ට් වලට පාවිච්චි වෙනවනේ. මම බ්ලුටුත් ...වයර්ලස් පේමන්ට් වලට පාවිච්චි වෙනවනේ. මම බ්ලුටුත් හරහා කාරෙකේ ෆෝන් එකට මොබයිල් එක සම්බන්ධ කරල තියෙන්නේ. නමුත් මරේඩියෝ සෙට් එකට සෙට් වෙන්නේ නැහැ. එකට වෙනම මොඩියුලර් එකක් ගන්න වෙනවා.Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-57234962539682118112017-09-05T17:41:29.348+05:302017-09-05T17:41:29.348+05:30ආ ප්‍රසා අයිය.. එන්නම්කො මාත් කන කොනින් තියල කතා ක...ආ ප්‍රසා අයිය.. එන්නම්කො මාත් කන කොනින් තියල කතා කරන්න.. හැක්!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-41155126883469707302017-09-05T17:39:28.507+05:302017-09-05T17:39:28.507+05:30ගොඩක් ස්තූතියි දුමී අයියෙ!ගොඩක් ස්තූතියි දුමී අයියෙ!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-44885883461851274982017-09-05T13:21:03.825+05:302017-09-05T13:21:03.825+05:30මාත් ඕක ගැන කනිං කොනිං අහල තිබ්බ.
හොඳ පැහැදිලි කිර...මාත් ඕක ගැන කනිං කොනිං අහල තිබ්බ.
හොඳ පැහැදිලි කිරීමක්.

අපි ඉතිං හම්බවෙලාම මේ ගැන කතාකරමු. හැක්..Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-17791946895330178632017-09-05T12:29:47.058+05:302017-09-05T12:29:47.058+05:30හරය පිරි සටහනක් මල්ලී.
ජයවේවා!!!හරය පිරි සටහනක් මල්ලී.

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-70679061569123724622017-09-05T09:34:08.491+05:302017-09-05T09:34:08.491+05:30නියමයි මලයො...නියමයි මලයො...tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-12135877836958266232017-09-05T07:46:09.076+05:302017-09-05T07:46:09.076+05:30ස්තූතියි අයියේ ...ස්තූතියි අයියේ ...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-57501005244392879962017-09-05T02:26:36.634+05:302017-09-05T02:26:36.634+05:30ගොඩක් ස්තූතියි සොදුරු..! දිගටම මේ වගේ ලිපි කියවනකො...ගොඩක් ස්තූතියි සොදුරු..! දිගටම මේ වගේ ලිපි කියවනකොට දැනුම වැඩිවේවි ..
ඒකට හේතුව සමහර බැංකු ඔන් ලයින් ගෙවීම් වලට සහය නොදැක්වීම. ඒක උපකරණ වල දෝෂයක් නෙවෙයි. සමහර බැංකු වල නම් මේ පහසුකම හදාගන්න පුලුවන්. tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-61375897410563617202017-09-05T02:08:14.022+05:302017-09-05T02:08:14.022+05:30තාක්ශනය ගැන මගේ දැනුම ඉතා අල්පයි.හැබැයි මම මගේ ගෝල...තාක්ශනය ගැන මගේ දැනුම ඉතා අල්පයි.හැබැයි මම මගේ ගෝලයන්ගෙන් නවීන තාක්ශණය ගැන අහල ඉගෙන ගන්නවා.මොකද එයාලට පුලුවන් මේවා ඉතා සරලව කියා දෙන්න.
NFC ගැන නම් ඇහුවෙත් අදමයි.වයිෆයි බ්ලුටූත් ගැන නම් ටිකක් දන්නවා. මේකෙදි ෆෙයාරින් අනවශයි කියල ඔයා ලියල තියනවා.
එතකොට ඇයි සමහර බැන්කු කාඩ් (විසා ටෙබිඩ් ) වලින් ඔන් ලයින් දෙයකට ගෙවන්න බැරි වෙන්නේ. ඒ කාඩ් එකෙන් ෂොපින් කරද්දි ගෙවන්න පුලුවන් , ඒත් මට ඇප්ලිකේශන් එකකට සල්ලි ගෙවන්න ගිහින් ගෙවන්න බැරි වුනා... වෙනත් කාඩ් එකකින් තමා ඊට පස්සෙ ගෙවුවේ........
ස්තුති ලිපියට.
විභාගයට හොඳින් පෙනී සිටින්නට ඇතැයි සිතනවා.... හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනවා..........
෴ ජය වේවා ෴Anonymousnoreply@blogger.com