tag:blogger.com,1999:blog-2516953320933216596.post8077543598596342524..comments2023-11-17T05:23:49.865+05:30Comments on tech සයුර: රොබෝ නිර්මාණය (Optimus) - නිමාවtech සයුර (Rohan Dhananjaya)http://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-2516953320933216596.post-30414198793398435532019-10-13T22:14:52.109+05:302019-10-13T22:14:52.109+05:30++++++++++tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-46758765134706524052019-10-13T16:21:01.282+05:302019-10-13T16:21:01.282+05:30maruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuumaruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuGihan Champikahttps://www.blogger.com/profile/12195099728268448858noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-65840277102192927872018-01-17T08:53:20.297+05:302018-01-17T08:53:20.297+05:30හික්ස්! Microcontroler ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ 5v ...හික්ස්! Microcontroler ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ 5v වලින්. ඒකනේ රාස්බෙරි එකට micro usb port එකක් තියෙන්නේ.tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-39149926799817212522018-01-17T02:36:30.542+05:302018-01-17T02:36:30.542+05:30සාමාන්‍ය 9v බැටරි මෝටර් වැඩ කරන කොට ඉක්මනින් බහිනව...සාමාන්‍ය 9v බැටරි මෝටර් වැඩ කරන කොට ඉක්මනින් බහිනවා. // ඔයා මේක කලින් කිව්වේ නැහැනේ. හේ හේ මම 9v බැටරි දැම්ම නිසා තමා රස්ප්බෙරි එක පිච්චුනේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-10929892734652935752017-09-05T01:31:39.025+05:302017-09-05T01:31:39.025+05:30Sorry for late Mahesh.. Here is the link to 1st po...Sorry for late Mahesh.. Here is the link to 1st post
http://techsayura.blogspot.com/2017/03/building-optimus-robot-part-1.htmltech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-66992268385938693802017-07-10T14:51:00.921+05:302017-07-10T14:51:00.921+05:30Mekata oni dewal kiyanna puluwanda..me roboge pic ...Mekata oni dewal kiyanna puluwanda..me roboge pic tikak ewanna.plzzMaheshhttp://googlenoreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-40687469920580836372017-07-10T14:46:58.049+05:302017-07-10T14:46:58.049+05:30Plz help mePlz help meMaheshhttp://googlenoreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-48383555039370640472017-05-05T11:56:22.376+05:302017-05-05T11:56:22.376+05:30කියන්න සමනලයෝකියන්න සමනලයෝtech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-82948855617205961902017-05-03T10:19:28.954+05:302017-05-03T10:19:28.954+05:30matath help ekak denawadamatath help ekak denawadaSAMANALAYAhttps://www.blogger.com/profile/16020367583238057152noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-11705891943424898062017-05-02T21:10:14.084+05:302017-05-02T21:10:14.084+05:30ෂා! නියමයි මිතිල.. අපිටත් බැරියැ උදව් ගන්න!ෂා! නියමයි මිතිල.. අපිටත් බැරියැ උදව් ගන්න!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-18936699693234406602017-05-01T09:39:31.828+05:302017-05-01T09:39:31.828+05:30මැලේසියාවල සයිබෝ ටෙක් ආයතනයෙන් කරන රොබෝ හදන කෝස් එ...මැලේසියාවල සයිබෝ ටෙක් ආයතනයෙන් කරන රොබෝ හදන කෝස් එකකට යන්න හිතන් ඉන්නේ... මැයි 20 ක්ලාස් පටන් ගන්නවා... ඒකෙ IT, Electronics වෙනම උගන්නනවා...වාසිතය ( ඩියෝන් මිතිල ප්‍රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-89112362443381130142017-04-28T00:11:20.156+05:302017-04-28T00:11:20.156+05:30මේ කොටස් සාමාන්‍ය ටීවී රේඩියෝ හදන තැන්වල නම් හොයන්...මේ කොටස් සාමාන්‍ය ටීවී රේඩියෝ හදන තැන්වල නම් හොයන්න ටිකක් අමාරුයි. පිටකොටුවේ නම් තියෙනවා . දුර බැහැර ඉන්න අයට lankatronics.com වගේ වෙබ් සයිට් එකකින් ඕඩර් කරල ගන්න පුළුවන්.
සාදරයෙන් පිළිගන්නවා බක්කරේ!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-29350346202557608122017-04-27T14:07:32.652+05:302017-04-27T14:07:32.652+05:30හොඳ පැහැදිලි කිරීමක්.ඔය වැඩවලට ඕනි බඩු සාමාන්‍ය ඉල...හොඳ පැහැදිලි කිරීමක්.ඔය වැඩවලට ඕනි බඩු සාමාන්‍ය ඉලෙක්ට්‍රොනික් බඩු කඩවල තියනවද ?bakkarege satahanhttps://www.blogger.com/profile/08040652638823214857noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-13024510672469269892017-04-25T23:13:28.315+05:302017-04-25T23:13:28.315+05:30ස්තූතියි අයියේ ඔබෙ අදහසට
තවත් කෙනෙක් ගොඩ යන එකමයි ...ස්තූතියි අයියේ ඔබෙ අදහසට
තවත් කෙනෙක් ගොඩ යන එකමයි සතුට
හැකිනම් දෙන්නට ලොකු කුට්ටි මට
හැකිය මටත් කපු කම කරලා දෙන්ට

ජයෙන් ජය වේවා!!!
tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-4489216918655307312017-04-25T21:13:03.034+05:302017-04-25T21:13:03.034+05:30අදත් හොඳයි මේ ලියමන කියවන්න
තවත් එකෙක් හට දැණුමක් ...අදත් හොඳයි මේ ලියමන කියවන්න
තවත් එකෙක් හට දැණුමක් ලැබගන්න
ඔබෙත් උදව් දෙනවද මට කරගන්න
මටත් හිතයි රොබෝ ළඳක් බැඳගන්න...

ජයවේවා!!!Duminda Abeysekarahttps://www.blogger.com/profile/00218256375702075937noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-54325693943838126482017-04-25T19:55:01.194+05:302017-04-25T19:55:01.194+05:30මගේ අරමුණත් ඒකම තමයි මචං අයියේ...
ගොඩක් ස්තූතියි!මගේ අරමුණත් ඒකම තමයි මචං අයියේ...
ගොඩක් ස්තූතියි!tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-55721032717280201592017-04-25T19:54:30.772+05:302017-04-25T19:54:30.772+05:30ඔයා රොබෝ හදනවනම් මඤ්ඤං ටික මගෙ ගානේ.. ;)ඔයා රොබෝ හදනවනම් මඤ්ඤං ටික මගෙ ගානේ.. ;)tech සයුර (Rohan Dhananjaya)https://www.blogger.com/profile/00723157375300621239noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-17008050367743770382017-04-24T17:03:40.880+05:302017-04-24T17:03:40.880+05:30උබේ ලිපි බොහොම පිළිවෙලවට පින්තූරත් එක්ක තියෙනවා මච...උබේ ලිපි බොහොම පිළිවෙලවට පින්තූරත් එක්ක තියෙනවා මචෝ. ඒක හොද දෙයක්,දන්න එකෙක්ට වගේම ඕනෙ කමක් තියෙන එකෙක්ටත් ට්‍රයි එකක් හරි දෙන්න පුලුවන්රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-2516953320933216596.post-67753586792620422592017-04-24T12:08:25.520+05:302017-04-24T12:08:25.520+05:30ඔන්න දැං තමයි මඤ්ඤං වෙන ඒව ටික තියෙන්නෙ.ඔන්න දැං තමයි මඤ්ඤං වෙන ඒව ටික තියෙන්නෙ.Praසන්னhttps://www.blogger.com/profile/16232642677800527589noreply@blogger.com