මොනවා හරි ෆයිල් ටිකක්, ෆිල්ම් එකක්, සින්දුවක් අරන් යන්න කොයි කවුරුත් දැන් ගන්නේ USB Flash Drive එහෙම නැත්තන් pen drive (ගොඩක් අය දන්නේ එහෙමනේ) එක. ගානත් අඩු හින්දා ගොඩක් අය ගාව pen drive තියෙනවා. ඒ විතරක්යැ දැන් USB mp3 Player එහෙමත් වැහි වැහැලනේ!. කොහොම උනත් ලෝකයේ තාක්ෂණික දියුණුවත් එක්ක මේ උපකරණයත් දියුණු වෙලා තියෙනවා. දැන් තියන අලුත්ම ප්‍රමිතිය තමයි USB 3.0 කියන්නේ.

Tags:
News