LED එකක් 1.5V දල්වමු

          මේ circuit එකෙන් අපිට LED බල්බ් එකක් අවුරුද්දක් විතර 1.5 v (සාමාන්‍ය බැටරියකින්) දල්වන්න පුලුවන්. මෙකට පාවිච්චි කරලා තියෙන LM 3909 කියන IC එක විදුලි පිරිමැසුම් IC එකක්.මේ පරිපථයට යොදන 1.5v බැටරියක් සාමාන්‍යයෙන් අවු:1 විතර වැඩකරනවා. 100uf කැපෑස්ටියර් එක වෙනස් කරලා බල්බ් එක දැල්වෙන කාලය වෙනස් කරගන්න පුලුවන්.

Post a Comment

Blogger profile එකෙන් comment දාන්න ගැටලුවක් තියෙනවනම් මේ ලිපිය කියවන්න.

Previous Post Next Post

Recent Post

Features