කවුරුත් දන්නවනේ මල්ටි ප්ලග් එකක් කියන්නෙ මොකක්ද කියලා. විදුලි උපකරණ කිහිපයක් එකවර විදුලියට සම්බන්ඳ කරන්න ඒක යොදා ගන්නවා. ඒත් මේ මල්ටි ප්ලග් එකක් පාවිච්චි කරන කොට දැනුවත්ව ඉන්න ඕනි කරුණු කිහිපයක් තියෙනවා. ඒකට හේතුව තමයි ප්‍රධාන විදුලි සබඳතාවයත් එක්ක අපි වැඩ කරන කොට ආරක්ෂාව ගැන හොඳට කල්පනාකාරී වෙන්න ඕනි එක.
හොඳ මල්ටි ප්ලග් එකක් තෝරා ගන්නෙ කොහොමද?

භාවිත කරන අන්දම..

අකුණු එහෙම ගහල ඔය රූපෙ දාල තියෙන වගේ මල්ටි පිච්චුනාම (ඇත්තටම වෙන්නෙ ෆියුස් එක පිච්චෙන එකනෙ) අපේ ඈයො කරන්නෙ අර ෆියුස් එක ගලවල වයර් කෑල්ලක් හරි කම්බි කෑල්ලක් හරි බස්සනව
ReplyDeleteමේ තමයි කරන ගොන්ම වැඩේ... ෆියුස් එකක් රු5 කට විතර කඩෙන් ගන්න පුලුවන් කම තියෙද්දි ලෝබ කමට වඩා කම්මැලි කමට ඔහේ වයර් කෑල්ලක් ගහල වැඩේ කරගන්නවා. ඊට පස්සෙ ඉතින් ආයෙත් හෙණයක් වැදුනම තමයි තේරෙන්නෙ කරපු ගොන් කමේ තරම...
Deleteගොඩක් අය මල්ටි ප්ලග් එකක් භාවිතා කෙරුවට මේ තොරතුරු ගැන දන්නේ නෑ
ReplyDeleteගොඩක් වටින ලිපියක්......ela.......s
මගේ බ්ලොග් එක Eසිංහල95
වෙළඳපොළේ තියෙන හුඟක් මිල අඩු එව්වා තත්වයෙන් බොහෝම බාලයි. හතර පස් සැරයක් ගහද්දි පින් ඇද වෙනවා. ඊටපස්සෙ ඉතින් යකා අතේ අරන් තමයි පාවිච්චි කරන්න ඕනෙ.
ReplyDeleteඒ උනාට ගෙදර බිත්තිවලට සවි කරන ඉලග් පොයින්ට් වලින් හදාගත්තොත් නම් හරිම ආරක්ෂාකාරීයි, ඒවගේ කල්පැවැත්ම ඉතාම ඉහළයි. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ එකවර වියදම් කරන්න වෙන මුදල වැඩිවීම. කඩේ ලාභෙට තියෙන ප්ලග් පහ හයක් ගත්තැකි එකක් හදන්න යන මුදලට.
මේ ගැන ඔබේ අදහස මොකක්ද?
ඒක තමයි තියෙන ප්‍රශ්ණය. දැන් තියෙන ගොඩක් ඒවා ලාබෙට ගන්න තියෙන බාල ඒවා. ඒත් වියදම සැර වුණත් හොඳ එකක් ගත්තොතින් පස්සෙ පසුතැවිලි වෙන්න දෙයක් නෑ...
Deletethanks
ReplyDelete